
අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ඉහළ යාමක්
අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි කැපී පෙනෙන ඉහළ යාමක් සිදුව ඇතැයි වාර්තා පවසයි. විශේෂයෙන්ම 2024 ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් අනතුරුව නව ජනාධිපතිවරයෙකු යටතේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භ වූ පළමු දිනය අද දිනයයි. ඒ අනුව අද දිනය සඳහා ගනුදෙනු ආරම්භ වී පැය දෙකකට ආසන්න වන විට සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 11,080.14ක් ලෙස සටහන්ව ඇති අතර,…