
තොරතුරු දැන ගැනීමේ පනත මගින් ජනාදිපති පෞද්ගලික කාර්යමණ්ඩලය ගැන විස්තර ලබාදීම පහර හරියි
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025.05.28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබේ. මහජන මුදලින් වැටුප් ලබන, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ තොරතුරු හා චම කාර්ය මණ්ඩලය වෙනුවෙන් ලබා දෙන…