
විමල් විරවංශ මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කරයි
එලෙබෙන මහා මැතිවරණයට හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ තරග නොකරන බව ප්‍රකශ කරයි. එළබෙන මහමැතිවරණයෙන්, දැනට තේරී පත්වී සිටින ජාතික ජන බලවේගය ජයග්‍රණය කිරීම වැලක්වීමට අදිර්ජ්යවාදී කුමත්රනකරුවන්ගේ උත්සහයක් ඇති බවත් , එමගින් රට අරාජික කිරීමට ඔවුන් උත්සහ කරන බවත් දීර්ග මාධ්‍ය නිවේදනයකින් ප්‍රකාශ කරන එම පක්ෂය එම කුමර්තනය පරාජය කිරීම…